26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීය ආදායම් බදු පනත අනිද්දා පාර්ලිමේන්තුවට

දේශීය ආදායම් බදු පනත අනිද්දා පාර්ලිමේන්තුවට

දේශීය ආදායම් පනතට සුවිශේෂි සංශෝධන කිහිපයක් එක් කරමොන් අනිද්දා (28) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ බදු වපසරිය පුළුල් කිරීම එහි අරමුණ බවත් බදු ගෙවීමේ ක්‍රියාවලියට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් හඳුන්වා දීම, රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම වේගවත් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් ඊට ඇතුළත් බවත්ය.