― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදානමය පිංකමක් සේ සලකා විදුලි බිලට සහනයක් දෙන්න

දානමය පිංකමක් සේ සලකා විදුලි බිලට සහනයක් දෙන්න

දානමය පිංකමක් ලෙස සලකා විදුලි බිලට සහනයක් දෙන්නැයි තමා රජයෙන් ඉල්ලා සිටින බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූහ.

උන්වහන්සේ පැවසුවේ වෙසක් පොහෝ දිනය ජනතාවට සුවිශේෂී දිනයක් බැවින් වෙනදා ජනතාව බුදුන් අනුස්මරණය කළේ අවම වශයෙන් එක පහනක් හෝ එක විදුලි බුබුළක් දල්වා වුවත් මෙවර ජනතාවට එවැනි දේ සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි.

එම නිසා තමා විදුලිබල අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව සලකා බලා වෙසක් පොහෝ දිනවත් ජනතාවට සහනයක් ලබා දෙන ලෙසයි.