32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ විදුලි කාන්දුව

පාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ විදුලි කාන්දුව

විදුලි කාන්දුවක් හේතුවෙන් මාතර, දික්වැල්ල, දන්දෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 07 හැවිරිදි පාසල් සිසුවෙකු වන අතර සිය පැන්සල ශීතකරණය පිටුපසට වැටීමෙන් පසු එය නැවත ගැනීමට ගිය අවස්ථාවේදී එහි ඇති දැල් කොටස ස්පර්ශවීමෙන් සිසුවාට විදුලි සැර වැදී ඇති බවයි පොලීසිය පවසන්නේ.

කෙසේනමුත් එම අවස්ථාවේදී නිවසේ ප්‍රධාන පද්ධතියද විසන්ධි වීමක් ද සිදුව නැත.