― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලොව උසම දුම්රිය පාලම ඉන්දියාවෙන්

ලොව උසම දුම්රිය පාලම ඉන්දියාවෙන්

ලොව උසම දුම්රිය පාලම විවෘත කිරීම සඳහා සියළු කටයුතු සූදානමි බව ඉන්දීය ප්‍රවාහන කටයුතු භාර අමාත්‍ය Vijay Kumar Singh ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

වෙනාබි ගහ හරහා ළඟදීම විවෘත කිරීමට නියමිත මෙම පාලම ලෝකයේ උසම දුම්රිය පාලම බවයි වාර්තා වන්නේ.

ඕනෑම කාලයකට සිරිලන ලෙස ඉදිකිරීමට යන මෙම පාලම දකුණු ජම්බු කාශ්මීරයේ ස්‍රි නගර් දිස්ත්‍රික්කයේ සිට ඉන්දියාවේ අගනුවර දක්වා හැකි ඉක්මනින් සාදා නිම කිරීමටයි පියවරගෙන තිබෙනවා.

1999 වසරේදී පාලමේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර මෙය නිම කිරීම සඳහා වැය වී ඇති මුළු මුදල ඩොලර් මිලියන 168 ක්.

උදමි පූර් – ශ්‍රිනගර් – බැරමුල්ල රේල් ලින්ක් ව්‍යාපෘතියේ (USERL) කොටසක් වන් මෙය ඉන්දීය දුම්රිය මාර්ග ඉදිකිරීම ඉතිහාසයේ අභියෝගාත්මිකම ඉදිකිරීමක් වන බවයි වාර්තා වන්නේ.