27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑස්.එම්.චන්ද්‍රසේනට ගෝඨාභය තර්ජනය කරලා

එස්.එම්.චන්ද්‍රසේනට ගෝඨාභය තර්ජනය කරලා

රසායනික පොහොර තහනමට එරෙහිව අදහස් දැක්වුවහොත් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තර්ජනය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.