27 C
Colombo
Sunday, October 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදන්සැල් ලියාපදිංචිය ඇරඹෙයි

දන්සැල් ලියාපදිංචිය ඇරඹෙයි

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන දන්සැල් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. 

දන්සැල් පැවැත්වීමට පෙර දින සහ දන්සැල් පැවැත්වෙන දිනය තුළ එය පරීක්ෂා කරන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමයේ උප සභාපති K.A.P. බොරලැස්ස මහතා සඳහන් කළේ.