28.4 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝධියක් අසල නාඳුනන කාන්තා මළසිරුරක්

බෝධියක් අසල නාඳුනන කාන්තා මළසිරුරක්

බෙන්තොට ප්‍රදේශයේ බෝධිය අසළ තිබි අද (28) උදෑසන නාඳුනන කාන්තා මළ සිරුරක් හමු වී තිබෙනවා.

බෙන්තොට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම මළසිරුර සොයා ගෙන ඇත්තේ.

මිය ගොස් ඇති කාන්තාව වයස අවුරුදු 70ක් පමණ වන අයෙක් බවත් ඇයගේ අනන්‍යතාවය තවමත් තහවුරු කරගෙන නොමැති බවත් පොලිසිය
සඳහන් කරනවා.

මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.