24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News“කුඩු අංජු ” ප්‍රංශයේ දී අත්අඩංගුවට

“කුඩු අංජු ” ප්‍රංශයේ දී අත්අඩංගුවට

ජාත්‍යන්තර රතු වරෙන්තුවක් සහිතව සිටින ප්‍රබල සාතාල කල්ලි නායකයෙකු වන කුඩු අංජු ප්‍රංශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්කුඩු ජාවාරමකරුවෙක් ද වන බවයි විදෙස් පුවත් අනාවරණය කර ඇත්තේ.ඔහු රත්මලාන ගොනාකෝවිල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් බිරිඳ විසින් සිදු කළ පැමිණිල්ලකට අදාළ වයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රතු වරෙන්තුවක් සහිතව සිටින මෙම අපරාධකරු ලංකාවට ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විට අපරාධ විමර්ශන අංශවල අවධානයට යොමු වී තිබෙන බව වාර්තා වෙනවා.