― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉඩම් ආරවුල දුරදිග ගොස් පුතා තම මවට සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

ඉඩම් ආරවුල දුරදිග ගොස් පුතා තම මවට සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

පොල්ලකින් පහර දී මව ඝාතනය කළ පුතෙකු කුරුණෑගල නාරම්මල පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සිට වල හේන හාල්වැල්ල ප්‍රදේශයේ පදිංචි අනූ පස් හැවිරිදි මවක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු නාරම්මල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.