27.8 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරූපලාවන්‍යගාරයට හොරෙන් විදුලිය ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට

රූපලාවන්‍යගාරයට හොරෙන් විදුලිය ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට

අලුත්ගම නගරයේ කාන්තා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක රූපලාවන්‍යගාරයට මාස කිහිපයක් තිස්සේ හොරෙන් විදුලි ගැනීම හේතුවෙන් විදුලි පුද්ගලික සමාගමේ වංචා විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි  කාන්තාවක් වන අතර කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.