25.6 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතුරුගිරිය විදුලි උප පොළේ හදිසි බිඳවැටීමක්

අතුරුගිරිය විදුලි උප පොළේ හදිසි බිඳවැටීමක්

අතුරුගිරිය උප පොළේ විදුලිය බිඳවැටීමක් හේතුවෙන් අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශ වල විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වී තිබෙනවා.

විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

කෙසේ වෙතත් මෙලෙස විදුලිය බිඳ වැටීමට නිශ්චිත හේතුවක් හෙළි වී නැහැ.