― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවැසි ජලය උපයෝගී කරගනිමින් බිම් සැකසීම් සිදු කරන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

වැසි ජලය උපයෝගී කරගනිමින් බිම් සැකසීම් සිදු කරන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වැසි සහිත තත්ත්වය හමුවේ වැසි ජලය උපයෝගි කරගමින් බිම් සැකසිම් ආරම්භ කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙයි.

මේ වන විට බොහෝ වාරි ජලාශවල ජල මට්ටම සියයට 64 ක මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ.