― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsIOC ඉන්ධන මිල පහළට

IOC ඉන්ධන මිල පහළට

ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (01) දිනයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම සමාගම මඟින් වෙළඳපොළට නිකුත් කරනු ලබන,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7.00 කින්,
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රැපියල් 10.00 කින්,
ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින්,
සුපිරි ඩීසල් ලීටරයක් රැපියල් 135.00 කින් 
මිල අඩු කෙරෙනු ඇති.

මේ අතර ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද සිය ඉන්ධන මිල ගණන් අඩුකිරීමට කටයුතු කරනු ලැබුවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඩු කළ මිල ගණන් සහ නව මිල ගණන් පහතින්.