22.8 C
Colombo
Friday, January 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලේ සුරංගගේ ගෝලයෙක් අල්ලයි

වැල්ලේ සුරංගගේ ගෝලයෙක් අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගමගේ ප්‍රදිප් සුරංග නොහොත් වැල්ලේ සුරංගගේ ගෝලයකු මට්ටක්කුලිය සාගර විශ්ව විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පාසල් සිසුන්ට මත්පෙති අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

සැකකරු සමඟ මිලිග්‍රෑම් 150 ෆිගැබ්ලින් මත් පෙති 1000 ක්  පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු කොලඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් වන පුද්ගලයෙකි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.