25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමේ තීරණයක්

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමේ තීරණයක්

පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට ගත් තීරණයත් සමඟ මෙලෙස පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගාස්තු අඩුකරන ප්‍රතිශතයක් ප්‍රකාශ කිරීමට අපහසු බවයි.