25 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුඩානයෙන් තෙවන ලාංකිකයන් කණ්ඩායමත් මුදා ගැනේ

සුඩානයෙන් තෙවන ලාංකිකයන් කණ්ඩායමත් මුදා ගැනේ

සිවිල් ගැටුම් හේතුවෙන් විපතට පත් සුඩානයෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු ඉවත් කරගෙන තිබේ.

ඔවුන් සෞදි අරාබියානු ඉවත් කිරීමේ සැලැස්ම යටතේ සුඩානයෙන් ඉවත් කළ තුන්වන ශ්‍රී ලාංකික කණ්ඩායමයි.

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දුන්නේ ඔවුන් සුඩානයෙන් ඉවත් කර ජෙඩා වෙත ළඟා වූ බවයි.