26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු කළ ලිට්‍රෝ ගෑස් මිල මෙන්න

අඩු කළ ලිට්‍රෝ ගෑස් මිල මෙන්න

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ 12.5kg ලිට්‍රෝ සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව එහි නව මිල රුපියල් 3,638ක් වන අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 40කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,462ක් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම 2.3ක්ග් සිලින්ඩරයක් රුපියල් 19කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 681ක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්ටේ.