28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචාල්ස් රජුගේ රාජාභිෂේකයට රනිල් එංගලන්තයට යයි

චාල්ස් රජුගේ රාජාභිෂේකයට රනිල් එංගලන්තයට යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (04) අලුයම එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

චාල්ස් කුමරුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහායි ජනාධිපතිවරයා මෙලෙස එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ තව 08 දෙනෙක් අද අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස ඩුබායි සිට පසුව වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.