31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍ය ධුරයට

ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍ය ධුරයට

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ දිවුරුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල විදේශ සංචාරය අතරතුර මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහායි රාජ්‍ය අමාත්‍යවරයාට මෙම අමාත්‍ය ධුරය පිරිනමා ඇත්තේ.

මෙම පත් කිරීමට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිවරයා විසින් ඊයේ (03) රාජ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ලබා දී තිබේ.