― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමුහුදු පතුලේ සැඟවුණු රෝහලක් හා සුසාන භූමියක් සොයාගැනේ

මුහුදු පතුලේ සැඟවුණු රෝහලක් හා සුසාන භූමියක් සොයාගැනේ

19 වන සියවසට අයත් සාගර පත්ලේ සැඟව තිබූ රෝහලක සහ සුසාන භූමියක නටබුන් කිමිඳුන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් මෙම සොයා ගැනිම සිදුකළ බව සඳහන් ෆ්ලොරිඩාහි පුරාවිද්‍යාඥයන් විශ්වාසය පළකරන්නේ ඇමරිකානු වෙරළබඩ හමුදා කඳවුරක් පිහිටි ස්ථානයක වසර 1890 – 1900 අතර කාලයේ කහ උණ වැළදුණු රෝගීන් නිරෝධායනය සඳහා අදාළ රෝහල භාවිත කර ඇති බවයි.