29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ මුදල් නෝට්ටු සමඟ විශ්ව විද්‍යාල සිසුවෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ විශ්ව විද්‍යාල සිසුවෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

විශාල ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සහ ත්‍රිරෝද රථ රියදුරෙකු පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 250ක් සහ රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 27ක් සැකකරුවන් සන්තකයේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.