29 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldයුරෝපා රටවල ගෑස් හිඟයක්

යුරෝපා රටවල ගෑස් හිඟයක්

යුක්රේනයට එරෙහි යුද්ධයට විරෝධය පළ කරමින් බොහෝ යුරෝපීය රටවල් රුසියාවට ආර්ථික සම්බාධක පනවා ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව ද එම රටවලට ආර්ථික සම්බාධක පැනවීය.

මේ හේතුවෙන් යුරෝපා රටවල ගෑස් නිෂ්පාදනවල දැඩි හිඟයක් පවතී.

එහි කොටසක් ලෙස මධ්‍යම යුරෝපීය රටක් වන හංගේරියාවේ ගෑස් හිඟයක් ඇති විය.

මේ නිසා රුසියාවට එරෙහිව පනවා ඇති මෙම ආර්ථික තහනමට එරට ජනතාව විරුද්ධ වී ඇත.

හංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijardo පවසා ඇත්තේ තුර්කියෙන් ස්වභාවික ගෑස් මිලදී ගැනීමට සහ Azerbaijan සිට තුර්කිය හරහා ගෑස් ප්‍රවාහනය කිරීමට අසර්බයිජාන් රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.