30 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldචාල්ස් රජුගේ රාජාභිෂේකය හෙටයි

චාල්ස් රජුගේ රාජාභිෂේකය හෙටයි

තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය හෙටට යෙදී තිබේ.

එම අවස්ථාව සඳහා දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයක් අපේක්ෂා කරන අතර ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක මෙහෙයුම්ද ක්‍රියාත්මකය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රාජාභිෂේක මංගල්‍යය දැකබලා ගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් මග දෙපස කූඩරම් ගසා දැනටමත් රැදී සිටින බවයි.