26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකතරගම දේවාලයේ කප් සිටවීමේ මංගල්‍යය අදයි

කතරගම දේවාලයේ කප් සිටවීමේ මංගල්‍යය අදයි

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටවීමේ මංගල්‍යය අද (06) අලුයම සුබ මොහොතින් සිදු කෙරුණා.

චාරිත්‍රානුකූලව සිදුකරන ලද කප් සිටවීමේ මංගල්‍යයේ සිට දින 45 කට පසුව පෙරහැර මංගල්‍යය ආරම්භ වනවා.

දින 15 කට ආසන්නව පැවැත්වෙන ඇසළ උත්සවයේ පළමු අංගය වන්නේ කප් සිටුවීමයි.