28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න විශේෂ වැඩපිළිවෙලක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න විශේෂ වැඩපිළිවෙලක්

වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව වන්දනා ගමන්වල යෙදෙන රියදුරන් ප්‍රවේශමෙන් වාහන ධාවනය කළ යුතු බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ.