26 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබෙලිහුල් ඔයේ දිය නාමින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

බෙලිහුල් ඔයේ දිය නාමින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

මතුරට අඹගස්පිටිය ප්‍රදේශයේ බෙලිහුල් ඔයේ දිය නාමින් සිටිය දි වයස අවුරුදු 13ක දැරියක් දියේ ගිලි මිය ගොස් තිබෙනවා.

තවත් වයස අවුරුදු 12ක දරුවෙකු අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ.

අතුරුදන්ව ඇති දරුවා සොයා දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.