28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානයේ සහාය

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානයේ සහාය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් වන , ඉන්දියාව සහ ප්‍රංශය මෙරට ණය ප්‍රතිව්‍යූහගත කරණ ක්‍රියාවලිය සඳහා ලබාදෙන දායක්වයට ජපානයද සිය සහය පළ කරන බව ජපාන මුදල් අමාත්‍ය සූනිචි සුසුකි මහතා පවසයි.

අනාගත ණය අර්බුද වළක්වා ගැනීම සඳහා, ණය දත්ත විනිවිදභාවය සහ නිරවද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බවයි ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

COVID-19 වසංගතය සහ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මධ්‍යයේ ණය අවදානම් සම්බන්ධයෙන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන ජාතීන් මුහුණ දෙන ඉහළ අවදානම් ජපාන මුදල් අමාත්‍ය වරයා මෙහිදී සිය අවධානයට යොමු කර තිබේ.