32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් මේ මස 11-23 අතර ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.

මෙම වසර අගදී පළමු සමාලෝචන මෙහෙයුමට පෙර ඔවුන් මෙලෙස මෙරටට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරය මෙම වසරේ අග භාගයේ පළමු සමාලෝචන මෙහෙයුමට පෙර ගෝලීය ණය දෙන්නා සහ මෙරට ජාතිය අතර සම්බන්දතා වර්ධනය කර ගැනීමේ පියවරක් ලෙස පැමිණේ.