― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරෝග ලක්ෂණ එකිනෙකට සමාන උණ වර්ග 3ක් රටපුරා

රෝග ලක්ෂණ එකිනෙකට සමාන උණ වර්ග 3ක් රටපුරා

මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසති.

ඩෙංගු,ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බවත් මේවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු කියති.

හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණ වර්ග තුනේම තිබෙන බව ද වෛද්‍යවරු සඳහන් කරති.

මේවා අතරින් ඩෙංගු උණ තදින් පැතිරයමින් තිබෙන අතර සාමාන්‍යයෙන් සතියකට ඩෙංගු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන බව වෛද්‍යවරු පවසති.