33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනක ඉවත් කරන යෝජනාව විවාදයට ගැනීමට තීරණය කරයි

ජනක ඉවත් කරන යෝජනාව විවාදයට ගැනීමට තීරණය කරයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමේ තීරණය කර තිබේ. 

එය ලබන 24 වන බදාදා එය විවාදයට ගැනෙන බව සඳහන්.

අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් මෙම තීරණය ගෙන තිබේ.