26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF නියෝජිතයින් හා මෙරට බලධාරීන් අතර අද නිල සාකච්ඡා

IMF නියෝජිතයින් හා මෙරට බලධාරීන් අතර අද නිල සාකච්ඡා

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (12) ආරම්භ වීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරින් ඊට සහභාගි වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දුන් ණය මුදල ඵලදායි ලෙස භාවිතය හා ඒ සඳහා එකඟ වූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ලබන 23 වැනිදා දක්වා මෙරට රැඳි සිටිනු ඇත.