26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපූකුඩුකන්නාගේ ගෝලයෙකු පොලිස් දැලේ

පූකුඩුකන්නාගේ ගෝලයෙකු පොලිස් දැලේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පූකුඩුකන්නාගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය
බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔහු සන්තකයේ තිබූ ගංජා කිලෝග්‍රෑම් 2 කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි කොළඹ -ජම්පටාවීදියේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පූකුඩුකන්නා සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම
සිදුකරන බවයි.