28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට ගුවන් යානයක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියා රජය මෙම පරිත්‍යාගය කර ඇති බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

මෙලෙස ඔවුන් ශ්‍රී ලංකාවට තෑගි කර ඇත්තේ රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානයයි.