30 C
Colombo
Wednesday, January 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙති

පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙති

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වී තිබේ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (16) දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වු බවයි ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව නිවේදනය කළේ.

අපවත් වන විට උන්වහන්සේ 84 හැවිරිදි වියේ පසු විය.