33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportදිමුත් කරුණාරත්නට කැඳවීමක්

දිමුත් කරුණාරත්නට කැඳවීමක්

එළඹෙන ජූනි මාසයේ ආරම්භ වීමට එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු කර ඇති බව වාර්තා වෙයි.

30 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට එක්කර සිටි කුසල් ජනිත් පෙරේරා මේ දක්වාත් ඔහුගේ ආබාධ තත්ත්වයෙන් පූර්ණ සුවය ලබා නොසිටීම හේතුවෙනුයි මොහු සංචිතයට කැඳවා ඇත්තේ.