― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsයුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත පැමිණි අයට විශේෂ ජංගම සේවයක්

යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත පැමිණි අයට විශේෂ ජංගම සේවයක්

යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැගෙනහිර පළාතට යළි පැමිණ සිටින ජනතාවට සහ එම පළාතේ පදිංචි ජනතාවට පවතින ගැටළු විසදීම සදහා විශේෂ ජංගම සේවාවක් මෙම මස 26 සහ 27 යන දෙදින තුළ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ජංගම සේවය විෂය භාර අමාත්‍ය ජනාධිපති ආචාර්ය විජයදාස රාජපක්ෂගේ උපදෙස් පරිදි පැවැත්වේ.