― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWorldඉතාලියේ ගංවතුරෙන් 13ක් ජීවිතක්ෂයට

ඉතාලියේ ගංවතුරෙන් 13ක් ජීවිතක්ෂයට

ඉතාලියට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ගංඟා 20ක පමණ ගංවතුර තත්වයන් හටගෙන ඇති අතර නායයෑම් 280ක් පමණ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් පවුල් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර ඇතැම් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇත.