26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරැල්ලේ වෙඩි තැබීමක් - එක් අයෙක් ජීවිතක්ෂයට

බොරැල්ලේ වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

අද (20) උදෑසන බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ දී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙක් ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා පිරිසුදු කිරීමේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පැමිණ සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.