27 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportකෝලි IPL පිටියේ වාර්තාවක් තබයි

කෝලි IPL පිටියේ වාර්තාවක් තබයි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ විරාට් කෝලි වාර්තාවක් තබා තිබෙනවා.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගනිමිනි.

ඊයේ (21) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කෝලි සමත් වූ අතර එය තරගාවලිය තුළ ඔහු අඛණ්ඩව ලබාගත් දෙවන ශතකය වීම විශේෂත්වයකි.

මින් පෙර ඓඵ්ළ් තරග ඉතිහාසයේ වැඩිම ශතක ලබාගෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් පෙරමුණේ පසුවූ අතර විරාට් කෝලි ඊයේ හත්වන ශතකය වාර්තා කිරීමත් සමඟ එම වාර්තාව අභිබවා ගොස් තිබේ.