30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිලිනොච්චියෙන් දැවැන්ත ගුවන් බෝම්බයක් සොයා ගැනේ

කිලිනොච්චියෙන් දැවැන්ත ගුවන් බෝම්බයක් සොයා ගැනේ

ඊයේ (21) කිලිනොච්චි,ධර්මපුරම්, මයිල්වානාකම් ප්‍රදේශයෙන් කිලෝ ග්‍රෑම් 500 කට වඩා බර අති විශාල ජීව මෝටාර් බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

මෙම මෝටාර් බෝම්බය ගුවන් යානා වලින් හෙලන මෝටාර් බෝම්බයක් බව ධර්මපුරම් පොලිසිය සදහන් කරයි. දර කැපීමට ගිය පුද්ගලයෙකු විසින් මෙම මෝටාර් බෝම්බය දැක ඇති අතර ධර්මපුරම් පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය ගොස් එම බෝම්බය ගොඩ ගෙන තිබේ. එහි කොටස් දිරාපත් වී ඇතැයි පොලීසිය පැවසීය.

අධිකරණ නියෝගයක් ලබා ගෙන මෙය පුපුරවා හැරීමට ධර්මපුරම් පොලීසිය පියවර ගෙන තිබේ