27.8 C
Colombo
Friday, September 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලැබෙන පඩිය මදි කියා කොස්තාපල්වරයෙක් සේවය හැර යයි

ලැබෙන පඩිය මදි කියා කොස්තාපල්වරයෙක් සේවය හැර යයි

ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් පොලිස් සේවය හැර ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ගේ පුවතක් වාර්තා වේ. 

ඉන් ලැබෙන මුදල රාජකාරිය සඳහාවත් ප්‍රමාණවත් නොවන බව ඔහු සටහනක් ද තබා ඇත.

මෙසේ රැකියාව හැර ගොස් ඇත්තේ වසරක පමණ කාලයක් නුංගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තරුණයෙක් ය.

මේ අතර රැකියාව නිසා ඇති වූ අපහසුතා හමුවේ දැඩි ලෙස මානසික පීඩනයට ලක් වූ බව ඔහු තොරතුරු සටහන් පොතේ සටහන් කර තිබෙනවා.

මොහු කිසිවෙකුටත් නොදන්නවා රාජකාරී ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට විරුද්ධව විනය පියවර ගන්නා බව ද පොලිසිය සඳහන් කළේ ය.