22.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකරාපිටිය රෝහලෙන් සිරකරුවෙක් පැන යයි

කරාපිටිය රෝහලෙන් සිරකරුවෙක් පැන යයි

කරාපිටිය රෝහලේ 09 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු අද (25) උදෑසන රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා වෙයි.

මොහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේයි කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ.