31.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් තවත් අඩු වෙයි

රත්තරන් තවත් අඩු වෙයි

මෙරට රත්‍රං මිල ගණන් අද (29) තවදුරටත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද (29) කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 150,800ක් ලෙසයි.

මේ අතර පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 163,000 ක් දක්වා පහත වැටී තිබේ.