25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

පෙට්‍රල් මිල අඩු කළද ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.

එමෙන්ම ඩීසල් මිල සංශෝධනය නොකිරීම හේතුවෙන් බස් ගාස්තු අඩු නොකරන බව සමස්ත ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළා.