30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමහේන්ද්‍ර සිං දෝනි ශල්‍යකර්මයකට

මහේන්ද්‍ර සිං දෝනි ශල්‍යකර්මයකට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගත් චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ශල්‍ය කර්මයකට මුහුණදීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ වම් දණහිසේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු අද (01) මුම්බායිහි රෝහලකදී ශල්‍යකර්මයට මුහුණදීමට නියමිත බවයි.