25 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපූජාවක් අතරතුර පූසාරි ගින්නට බිලිවෙයි

පූජාවක් අතරතුර පූසාරි ගින්නට බිලිවෙයි

බුලත්සිංහල ප්‍රදේශයේ කෝවිලක පූජාවක් අතර තුර ගිනි පිඹීම කළ පුද්ගලයෙක් ගිනි ඇවිලී මියගිය පුවතක් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ පූජකවරයෙක් ලෙස කටයුතු කළ අයෙක්.

බුලත්සිංහල ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික මංගල්‍යකට පැමිණ සිටි අතර තුර ගිනි ඇවිලීමෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.