22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේකරි නිෂ්පාදනවල මිලේ වෙනසක් නැහැ

බේකරි නිෂ්පාදනවල මිලේ වෙනසක් නැහැ

ගෘහස්ථ ගෑස් මිල අඩු කළද බේකරි නිෂ්පාදනවල මිලෙහි වෙනසක් සිදු නොවන බව සමස්ත ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

බේකරි නිෂ්පාදන සඳහා ස්වභාවික වායු භාවිතා කරන්නේ රට පුරා ඇති හරිතාගාරවලින් සියයට 25 ක් පමණි.

මේ හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි හෙතෙම අවධාරණය කරන්නේ.