ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (05) මහාධිකරණ විනිසුරුවරුන් හතර දෙනෙකු පත්කර තිබේ.
මෙලෙස පත් කර ඇත්තේ දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරණගමගේ, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන අයයි.


