26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහයිටි රාජ්‍යයේ ගංවතුරෙන් 42ක් ජීවිතක්ෂයට

හයිටි රාජ්‍යයේ ගංවතුරෙන් 42ක් ජීවිතක්ෂයට

හයිටි රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුරෙන් නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර 84 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ගංගා කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන ඇති අතර මේ හේතුවෙන් 13,300කට අධික පිරිසකට නිවාස අහිමිව අවතැන් කදවුරුවල සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.