26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිෂාඩ් බදියුදීන්ට නොතීසි

රිෂාඩ් බදියුදීන්ට නොතීසි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණය අද (06) නොතීසි නිකුත් කර තිබේ.

ඒ යුද ගැටුම්වලින් විපතට පත් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් සිදුකළ විල්පත්තු වන සංහාරයේ නැවත වගාව සඳහා නියම කළ මුදල නොගෙවීම හේතුවෙන්.

2020 නොවැම්බර් 16 වනදා අභියාචනාධිකරණය නියෝග කර තිබුණේ ඊට අදාළව රුපියල් මිලියන 1,067 ක් රජයට ගෙවන ලෙසයි.

කෙසේ වෙතත් මෙතෙක් හිටපු අමාත්‍යවරයා එම මුදල ගෙවා නොමැති බවයි පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ යළි පෙත්සමක් ගොනු කරමින් පැවසුවේ.